ලොව විෂ අධිකම සත්වයා

ලොව විෂ අදිකම සත්වයා ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාව අවට මුහුදේ වෙසෙන බොක්ස් ජෙලිෆිෂ් හෙවත් මුහුදු ලොඩියන් විශේෂයකි. ඇසට නොපෙනෙන තරම් පාරදෘශ්‍ය ශරීරයක් ඇති මෙම සත්වයාට එකවර මිනිසුන් 60 ක් පමණ මරාදැමීමට ප්‍රමාණයවත් තරම් විෂ ප්‍රමාණයක් නිකුත්කළ හැක.
වසරකට මිනිසුන් 40 - 60 ක් පමන මෙම බොක්ස් ජෙලිෆිෂ් දෂ්ඨකිරීම නිසා ජීවිතක්‍ෂයට පත්වේ.

No comments:

Post a Comment