ලෝකයේ ඉන්න බලසම්පන්නම නායකයා

 2022 වනවිට ලෝකයේ බලසම්පන්නම නායකයන් 5 දෙනා අතරට වර්තමාන ශ්‍රීලංකා ජනාදිපති රනිල් වික්‍රමසිංහ පත්ව ඇති බව අප මහත් අභිමානයෙන් සඳහන් කරමු.








මේ බව සොයාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන විසින් සිදුකල අන්තර්ජාල සමීක්ශනයක් මගිනි.

මෙම තත්වය සම්භන්දව ලොව ප්‍රභල පුද්ගලයන් , නායකයන් රැසක් රනිල් අටවන ජනපති තුමන් කෙරෙහි දැඩි ඊර්ශාවෙන් පසුවන බවද ඔහු සඳහන් කරන ලදී.

වැඩි විස්තර : https://www.facebook.com/watch?v=1164171590795741


No comments:

Post a Comment